මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
WATCH - ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය කබඩි වීර වීරවරියන් දිවයිනට.
ඉන්දියාවේ පැවති පළමු වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය කබඩි ශූරතා තරගාවලියේ රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමත්, ලෝකඩ පදක්කම දිනා ගත් කාන්තා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.
