මූලාශ්‍ර 2ක්
පාපන්දු පිටියේ පුරාවෘත්තයක් වන මෙසීගෙන් දිනක් තුළ ගිනස් ලෝක වාර්තා හතරක්
පාපන්දු ලෝකයේ ජීවමාන පුරාවෘත්තයක් බඳු වූ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී, FIFA ලෝක කුසලානයේ එක් දිනක් තුළ ගිනස් ලෝක වාර්තා හතරක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ, වැඩිම ලෝක කුසලාන ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා, වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා, වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා සහ පාපන්දු ලෝක කුසලාන පිටියේ [...]
