මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දැයට ආදර්ශයක් වෙමින්, ශූරයකු සමඟින්: උස්වත්ත බිස්කට් රුමේෂ් තරංග පතිරගේ ඔලිම්පික් ගමන සඳහා අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි.
ශ්‍රී ලංකාවේ වාර්තාගත හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, ඔහුගේ නිල අනුග්‍රාහකයා ලෙස උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම විසින් 2026 ජූනි 22 වන දින කැනන්තුඩාව වින්රෝ රිසෙප්ෂන් හෝල්හිදී පැවති විශේෂ උපහාර උත්සවයක දී ගෞරවයට පාත්‍ර කරන ලදී. රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ දී පැවති මෙම උත්සවයට ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, අසල්වැසියන් සහ ඔහුගේ ගමන පුරාවටම [...]
සාරාංශය
මේ වෙනුවෙන් රුමේෂ් තරංගව ගෞරවයට පාත්‍ර කිරීමේ විශේෂ උපහාර උත්සවයක් ජූනි 22 වන දින කැනන්තුඩාව විරෝ රිසෙප්ෂන් හෝල්හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇති අතර, රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ පැවති මෙම හැඟීම්බර සැමරුම් උත්සවය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, ප්‍රදේශවාසීන් මෙන්ම ක්‍රීඩා නිලධාරීන් සහ ප්‍රජා නායකයින් රැසක් ද එක්ව තිබෙනවා.
රුමේෂ් තරංග පතිරගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

