මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
චමින්ද විජේසිරි චෝදනා හතරටම වැරදිකරු
බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔවුන් වැරදිකරුවන් බවට ප්‍රකාශ කර තිබේ.
සාරාංශය
ඒ, අයුතු අවහිරය ,පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරනයේ පැවරූ නඩුවක් විභාග කල අවස්ථාවේදීයි.
චමින්ද විජේසිරි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026මෙච්චර කල් නම් ලයිස්තු දැම්මේ ආණ්ඩුවෙන්! මෙන්න සජබේ චමින්ද ආණ්ඩුවේ නම් ලයිස්තුවක් දානවා! VIDEOමූලාශ්‍ර 3ක්
- 9 සැප් 2026මා සිරගත කිරීමට නීතියට අත පෙව්වා නම් 159 හත්මුතු පරම්පරාවටම සාප කරනවා - චමින්ද විජේසිරිමූලාශ්‍ර 2ක්
- 24 අගෝ 2026මන්ත්‍රී චමින්දට ඇප ලැබුණු හැටි සම්පූර්ණ විස්තරයමූලාශ්‍ර 4ක්
- 25 ජූනි 2026පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ නඩුව කල්යයිමූලාශ්‍ර 2ක්
- 19 පෙබ 2026හරිනිගේ හෙළිදරව්ව - විසඳුමක් නැති විමර්ශනවලට විසඳුම් ඉල්ලන සජිත් (VIDEO)මූලාශ්‍ර 5ක්
