අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. කාලගුණය

මූලාශ්‍ර 2ක්·22 Jun 2026 යාවත්කාලීන විය

ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

- නිරිතදිග මෝසම් සමය හේතුවෙන් ශීග්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පස්වරුවේ පැවැත්විණ.ඒ අනුව කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත්, ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය කරන ලදී.එසේම ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටද, මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කටයුතු තව දුරටත් ශක්තිමත් කිරීමටද මෙහිදී තීරණය විය.මේ වන විට පාසල්, කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථාන ආවරණය වන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී. තවද වරින් වර ඇතිවන මෙවැනි ප්‍රවණතා මග හරවා ගැනීමට ගත යුතු දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පී. සී සුගීෂ්වර යන මහත්වරුද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කොළඹ මහනගර සභාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ආදිය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·22 Jun 2026ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්
  • Hiru News - Sinhala·22 Jun 2026ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්

සාරාංශය

ඒ අනුව කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත්, ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය කරන ලදී.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 20 නොවැ 2026සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)මූලාශ්‍ර 5ක්
  2. 31 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක්මූලාශ්‍ර 6ක්
  3. 22 ඔක් 2026විශේ­ෂඥ කමි­ටුව පළ­මු­ව­රට රැස්වෙයිමූලාශ්‍ර 3ක්
  4. 1 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්මූලාශ්‍ර 6ක්
  5. 9 සැප් 2026එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හමුවේමූලාශ්‍ර 5ක්
  6. 6 අප්‍රේ 2026බදාදා රජයේ නිවාඩුව අවලංගුයි..මූලාශ්‍ර 5ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ප්‍රභාත් චන්ද්‍රකීර්ති·
  • එස්. පී. සී. සුගීෂ්වර·
  • නන්දික සනත් කුමානායක·
  • නලින්ද ජයතිස්ස·
  • රසල් අපොන්සු
ආයතන
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය·
  • මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය·
  • ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය·
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය·
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව·
  • සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය·
  • ජාතික බෝවන රෝග විද්‍යායතනය·
  • ජාතික ඩෙංගු මර්දන ඒකකය
ස්ථාන
  • Sri Lanka·
  • Colombo

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
22 ජූනි, 20:06
අවසන් යාවත්කාලීනය
22 ජූනි, 20:19

කාලගුණය හි තව

කාලගුණය
  • මේ ප්‍රදේශ වල ජනතාවට විශේෂ දැනුම්දීමක් - දිස්ත්‍රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්මූලාශ්‍ර 5ක්·පැය 4කට පෙර
  • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිමූලාශ්‍ර 9ක්·පැය 4කට පෙර
  • දිට්වා ඇවිත් අවුරුද්දක්! දැන්වත් ආපදා කළමනාකරණයට අලුත් යාන්ත්‍රණයක් හදමු! VIDEOමූලාශ්‍ර 4ක්·පැය 22කට පෙර
  • 'ඉදිරි දින කිහිපයේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව කාලගුණයේ වෙනසක්'මූලාශ්‍ර 3ක්·දින 1කට පෙර
  • අදත් (27) පළාත් පහකට තද වැසිමූලාශ්‍ර 12ක්·දින 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය