අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ක්‍රීඩා

මූලාශ්‍ර 2ක්·17 Jun 2026 යාවත්කාලීන විය

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...

ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විණ.එහි පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය වෙනුවෙන් නායක මේලි කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් රැස් කළේ ය. කවීෂා දිල්හාරි කඩුලු 2කි.පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැසකරගත් ලකුණු සංඛ්‍යාව 150කි.ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 45කදී ය.නායක චමරි අතපත්තු ලකුණු 27කි.විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කළේ ය.6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54කි.කෞෂිණි නුත්‍යාංගනා නොදැවී ලකුණු 24ක් රැස් කළේ ය.ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·17 Jun 2026නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...
  • ThePapare Sinhala·17 Jun 2026WATCH - නවසීලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරිය කෙබඳු ද? - #NZvSL Cricketry
  • ThePapare Sinhala·17 Jun 2026WATCH - "ලොකු pressure එකක් තිබුණා, ඒත් අපි බය නැතුව සෙල්ලම් කළා" - නිලක්ෂිකා සිල්වා #NZvSL
  • ThePapare Sinhala·16 Jun 2026WATCH - "කලින් තරගයේ සිදුවුණු අඩුපාඩු හදාගෙන අද තරගයට මුහුණදෙනවා" - හසිනි පෙරේරා #NZvSL
  • ThePapare Sinhala·16 Jun 2026WATCH - පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක හමුව - #NZvSL Cricketry

සාරාංශය

තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විණ. විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කළේ ය.6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නිලක්ෂිකා සිල්වා·
  • Rex Clementine·
  • ය.නායක චමරි අතපත්තු·
  • කෞෂිණි නුත්‍යාංගනා·
  • කවීෂා දිල්හාරි·
  • සොෆී ඩිවයින්·
  • හසිනි පෙරේරා·
  • මෙලී කර්
ආයතන
  • ThePapare
ස්ථාන
  • Sri Lanka·
  • නවසීලන්ත·
  • සවුතැම්ප්ටන්හිදි·
  • United Kingdom·
  • රී ලංකා

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
5
මුලින්ම වාර්තා වූයේ
16 ජූනි, 11:19
අවසන් යාවත්කාලීනය
17 ජූනි, 11:58

ක්‍රීඩා හි තව

ක්‍රීඩා
  • ලෝක සූපවේදීන්ගේ තරගාවලියේ පදක්කම් 38ක් දිනූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම දිවයිනටමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • බංග්ලාදේශය පැරදූ පාකිස්ථානය ආසියා කුසලාන රයිසින් ස්ථාර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයටමූලාශ්‍ර 12ක්·පැය 3කට පෙර
  • සයිබර් ප්‍රහාරයකින් FIFA ආයතනයේ අභ්‍යන්තර තොරතුරු සොරාගෙනමූලාශ්‍ර 2ක්·පැය 15කට පෙර
  • මහනුවර චේතින කොළඹ උතුර අසරණ කරයිමූලාශ්‍ර 2ක්·පැය 16කට පෙර
  • නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට යයි - හේතුව මෙන්නමූලාශ්‍ර 2ක්·පැය 20කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 2ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  3. 3කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  4. 4රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය