මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
මාස 22කදී විදේශ සංචාර සඳහා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 872ක් වැය කරලා – පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළිවෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ගතවූ මාස 22ක කාලය තුළ විදේශ සංචාර සඳහා රුපියල් ලක්ෂ 872ක මුදලක් වැය කර ඇති බව පාර්…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
එමෙන්ම, විදේශ දූත මණ්ඩලවල සංචාර සඳහා රුපියල් 15,371,541ක් හෙවත් රුපියල් ලක්ෂ 153ක මුදලක් වැය කර ඇති බවයි වාර්තාවේ සඳහන් වන්නේ. මේ අතර, 2026 වසරේ විදේශ රැකියා සඳහා පුද්ගලයින් 250,000ක් යොමු කිරීමට ඉලක්ක කර ඇති බව ද අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. එමෙන්ම, 2026 ජනවාරි 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 125,018 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි එහි සඳහන් වන්නේ.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන



