මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ඉන්දියාව කැළඹූ බිහිසුණු ට්‍රක් - බස් අනතුරෙන් 26ක් මරුට
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.ඇසෑම් ප්‍රාන්තයේ කසිරංගා ජාතික වනෝද්‍යානය ආසන්නයේ දී…
සාරාංශය
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඇසෑම් ප්‍රාන්තයේ කසිරංගා ජාතික වනෝද්‍යානය ආසන්නයේ දී බස් රථයක් සහ බහාලුම් ප්‍රවාහන ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.



