මූලාශ්‍ර 2ක්
දෙවන තරගයේ ජයත් නවසීලන්ත කි.ග්‍රෑ. 85න් රග්බි පහළ කණ්ඩායමට
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර දෙවන හා අවසන් රග්බි තරගයද පහසුවෙන් ජයගැනීමට සංචාරක නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායම අද (3) පස්වරුවේ සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර දෙවන හා අවසන් රග්බි තරගයද පහසුවෙන් ජයගැනීමට සංචාරක නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායම අද (3) පස්වරුවේ සමත් විය.
මහනුවර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු 7-13ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේ නවසීලන්ත කණ්ඩායමයි. ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානය වෙනුවෙන් දෙපාර්ශ්වය අතර මෙම තරගය පැවැත්වෙන අතර, ඒ අනුව එම කුසලානය තවදුරටත් සිය සන්තකයේම රඳවා ගැනීමට නවසීලන්තයට හැකිවිය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා