මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පාර්ලිමේන්තුව අද උදේ රැස්වේ
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වේ. මැදපෙරදිග අර්බුදය සම්බන්ධ කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් අද පැවැත්වීමට නියමිතය. විවාදයේ යෝජනාව ගෙන එනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි.