මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයත් 2027 අයවැය ගැන ප්‍රසාදයෙන්!
ප්‍රතිපත්තිමය අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ මූල්‍ය විනය පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ආර්ථික පරිවර්තනයක් කරා යොමු කිරීමේ කැපවීම මෙවර අයවැය [...]
සාරාංශය
ආයෝජන පහසුකම් ශක්තිමත් කිරීම, වෙළෙඳ හා අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, ඩිජිටල් රාජ්‍ය සේවා පුළුල් කිරීම, මුදල් රහිත (cashless) ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රධාන නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම යන යෝජනා ඊට ඇතුළත් බව එම මණ්ඩලය සඳහන් කරයි.
