මාසික වැටුප රුපියල් 140,000ක් වන රාජ්‍ය නිලධාරිනියකගේ එක් මසක වාහන කල්බදු වාරිකය රුපියල් 132,000ක් විය හැකිද? මෙම මූල්‍යමය පරස්පරය සහ ගිණුම්වලට ලැබුණු අතිවිශාල සැකකටයුතු මුදල් හේතුවෙන් කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්