මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පල්ලේගම හේමරතන හිමිගේ රුධිර සාම්පල ලබා ගැනීමට අධිකරණය නියෝග කරයි
බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින, හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත්...
සාරාංශය
ඒ අනුව එළඹෙන ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රජයේ රස පරීක්ෂකවරයා වෙත තම රුධිර සාම්පල ලබාදෙන ලෙස සැකකාර හිමිනමට වැඩිදුරටත් නියෝග කර ඇත. ප්රධාන මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ නිට්ටඹුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් මගින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
සියපත් සසිඳු වික්රමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

