මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.
සම්පූර්ණ වාර්තා
වරුණ ජයසුන්දර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 ජූලි 2026SDIG වරුණ ජයසුන්දර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයටමූලාශ්ර 3ක්
- 17 ජූනි 2026ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙන්න බෑ - නිතීපති කියයිමූලාශ්‍ර 3ක්
- 12 ජූනි 2026SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ - නීතිපති දන්වයිමූලාශ්ර 2ක්
- 22 අප්‍රේ 2026රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ යළි රැඳවුම් භාරයට: වරුණ ජයසුන්දර ගැනත් අධිකරණයේදී අනාවරණයක්මූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන


