අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 5ක්·13 May 2026 යාවත්කාලීන විය

කපිල චන්ද්‍රසේන ඇප දුන්, ඇපකරුවන් යළි රිමාන්ඩ්...

මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට ගත් අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ ආරිය තිස්ස ද සිල්වා යන සැකකරුවන්.විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.එම ප්‍රකාශ අනුව පළමු සැකකරු මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක්ද ලබාගෙන ඇතැයි අනාවරණයවී තිබේ.පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මෙම ඇප තැබීමේ ක්‍රියාවලිය සිදුකර ඇති බවට විමර්ශන තුළින් අණාවරණය වන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.පොලීසිය අනාවරණය කළේ සැකකරුවන් කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවයි.ඔවුන් කපිල චන්ද්‍රසේන නොහඳුනන බවද විමර්ශන නිලධාරීන් පැවසුවේ ය.සැකකරුවන් ඇප ලබා දීමට මැදිහත් වූ සැකකරු මේ වනවිට මියගොස් තිබෙන අතර එම මරණය සම්බන්ධව තවමත් අවසන් තීන්දුවක් ලබා දී නැති බව කියා සිටි විමර්ශන නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.ඉදිරි විමර්ශන තවමත් සිදුවන බැවින් සැකකරුවන් හට ඇප ලබා දීමට විරුද්ධ වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධව වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් හතරවන සැකකරු වන පෙරුමාල් ගනේෂ් හදුනා ගැනීමේ පෙරට්ටුවට අද දින ඉදිරිපත් කරන ලෙස නියම කළේ ය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·13 May 2026කපිල චන්ද්‍රසේන ඇප දුන්, ඇපකරුවන් යළි රිමාන්ඩ්...
  • Dasatha Lanka News·13 May 2026Update - කපිල චන්ද්‍රසේනට ව්‍යාජව ඇප තැබූ දෙදෙනාගෙන් පාපොච්චාරණයක් - ග්‍රාම සේවක සහතික 17ක් අරන්
  • Dasatha Lanka News·13 May 2026කපිලට ඇප තැබීමට ඉදිරිපත් වූ තැරව්කරුවෝ දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්
  • අද දෙරණ·13 May 2026කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
  • Lanka C News·13 May 2026කපිල චන්ද්‍රසේනට ඇප කරුවන් ඉදිරිපත් කළ නීතිඥයෙකු සහ ජේලර්වරයෙකු පසුපස පොලිසිය එලවයි..
  • Gossip Lanka News·13 May 2026කපිලට ඇප දෙන්න උදවු කළැයි ලෝයර් - ජේලර් අල්ලන්න පරීක්ෂණ

සාරාංශය

විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි. පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

කපිල චන්ද්‍රසේන ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 15 ජූලි 2026ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තුමූලාශ්‍ර 2ක්
  2. 8 ජූලි 2026කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාලව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් සිහිකැඳවීමක්මූලාශ්‍ර 2ක්
  3. 2 ජූනි 2026කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දෙදෙනාට සිතාසි: 'ඇඳ යටින් රෙදි පටියක්'මූලාශ්‍ර 2ක්
  4. 22 මැයි 2026SriLankan හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිවල අඩංගු කරුණුමූලාශ්‍ර 2ක්
  5. 12 මැයි 2026අරවින්ද ද සිල්වා කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අධිකරණය හමුවේ පැවසුවේ කුමක් ද?මූලාශ්‍ර 2ක්
  6. 10 මැයි 2026සෝ සුසුම් මැද අවසන් ගමන් යන කපිල චන්ද්‍රසේනමූලාශ්‍ර 4ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • කපිල චන්ද්‍රසේන·
  • මොහොමඩ් රිස්වාන්·
  • මොහොමඩ් ඉර්ෂාන්·
  • ආරිය තිස්ස ද සිල්වා·
  • රසේන·
  • එස්. නිලන්ත සිල්වාගෙන්·
  • කේ.ඩබ්.ඩි අනුරුද්ධ·
  • අසංක එස්. බෝදරගම
ආයතන
  • කෙසෙල්වත්ත පොලීසිය·
  • ශ්‍රීලන්කන් ගුවන් සමාගම·
  • ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය·
  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගම·
  • ශ්‍රී ලන්කන් ගුවන් සේවය·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • අපරාධ විමර්ශන අංශය·
  • පොලිස් ආරංචි මාර්ග
ස්ථාන
  • කෙසෙල්වත්ත·
  • Colombo·
  • අලුත්කඩේ·
  • සාංචි ආරච්චිවත්ත·
  • කොල්ලුපිටිය·
  • නුදුරු සාංචි ආරච්චිවත්තේ·
  • කොළඹ මධ්‍යම කොට්ඨාස·
  • රිමාන්ඩ් බන්ධනාගාර

සැකෙවින්

පුවත් ආයතන
5
ලිපි
6
මුලින්ම වාර්තා වූයේ
13 මැයි, 10:43
අවසන් යාවත්කාලීනය
13 මැයි, 23:27

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • අපේ උක් නංවන්න බ්‍රසීලය අත ගසයි : මාස 36ක ප්ලෑනක්මූලාශ්‍ර 5ක්·මිනිත්තු 41කට පෙර
  • අයවැයට පසු ආ වර්ජන රැල්ල - 30 වනදා කුමක් සිදුවෙයිද?මූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • ආදායම් බදු වාර්තා වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල අද සහ හෙටත් ඇරේමූලාශ්‍ර 5ක්·පැය 3කට පෙර
  • ඉලෝන් මස්ක්ගෙන් ඩොලර් බිලියන 18ක තෑග්ගක් : සෑම දරුවෙකුටම SpaceX කොටස් දෙකක් නොමිලේමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළටමූලාශ්‍ර 13ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය