මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
මම ආණ්ඩුවට යන්නේ නෑ - හර්ෂ ද සිල්වා
වත්මන් ආණ්ඩුව අසාර්ථක බවත් තමන් ආණ්ඩුවට එක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසිය. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ මධ්‍ය දක්ෂිණාංශික කඳවුරට නායකත්වය දෙන තෙක් තම ගමන ඉදිරියට යන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
සාරාංශය
මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ.
හර්ෂ ද සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය පහත වැටෙනවාමූලාශ්ර 4ක්
- 17 නොවැ 2026මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? - හර්ෂ කියන කතාවමූලාශ්ර 4ක්
- 11 නොවැ 2026AI තාක්ෂණය භාවිතයෙන් සිදු කරන මූල්‍ය වංචා වැළැක්වීමට විශේෂ ක්රියාමාර්ගමූලාශ්ර 3ක්
- 16 ඔක් 2026ඩොලර් 3,000න් ඇරඹෙන පෝට් සිටි ඉඩම් බදු දීම.මූලාශ්‍ර 5ක්
- 2 ජූනි 2026භාණ්ඩාගාර කොල්ලයේ වාර්තාව වැරදි පාරෙන් හර්ෂගේ නිවසට.. හර්ෂ එපා කියයි..මූලාශ්‍ර 2ක්
- 7 මැයි 2026මම ආණ්ඩුවට යනවා කියන කතාව බොරුවක් - හර්ෂ ද සිල්වාමූලාශ්ර 2ක්

