මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
ඩොලර් 3,000න් ඇරඹෙන පෝට් සිටි ඉඩම් බදු දීම.
කොළඹ වරාය නගරයේ (Port City) මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර, ඉදිරි ආයෝජන සහ මහල් නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
සම්පූර්ණ වාර්තා
මව්බිමඩොලර් 3,000න් ඇරඹෙන පෝට් සිටි ඉඩම් බදු දීම.
Hiru News - Sinhalaපෝට් සිටි ඉඩම් වර්ග මීටරයක් ඩොලර් 3,000කට අවුරුදු 99කට බදු දෙයි

Ada Derana Biz99 අවුරුද්දට බදු දෙන, පෝට් සිටි භූමියේ වර්ග මීටරයක් ඩොලර් 3,000යි

Dasatha Lanka NewsPort Cityයේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති ගැන මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

අද දෙරණකොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය සහ මහල් නිවාස ව්‍යාපෘති පිළිබඳව CoPF අවධානය

හර්ෂ ද සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය පහත වැටෙනවාමූලාශ්‍ර 4ක්
- 17 නොවැ 2026මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? - හර්ෂ කියන කතාවමූලාශ්‍ර 4ක්
- 11 නොවැ 2026AI තාක්ෂණය භාවිතයෙන් සිදු කරන මූල්‍ය වංචා වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ගමූලාශ්‍ර 3ක්
- 2 ජූනි 2026භාණ්ඩාගාර කොල්ලයේ වාර්තාව වැරදි පාරෙන් හර්ෂගේ නිවසට.. හර්ෂ එපා කියයි..මූලාශ්‍ර 2ක්
- 13 මැයි 2026මම ආණ්ඩුවට යන්නේ නෑ - හර්ෂ ද සිල්වාමූලාශ්‍ර 3ක්
- 7 මැයි 2026මම ආණ්ඩුවට යනවා කියන කතාව බොරුවක් - හර්ෂ ද සිල්වාමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන