මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
හෙට ගෑස් නැවක් එනවා! තව එකක් දැන් බාන ගමන්! හිස් ටැංකිත් අරන් පෝලිමේ ඉන්න ඔය ළමයි දැන් ගෙදර යන්න!
ගෑස් මෙට්රික් ටොන් 3,900 ක් රැගත් කොරන්ටයින් නමැති නෞකාව හෙට (01) දිනයේ දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එමෙන්ම, දැනට දිවයිනට පැමිණ ඇති ගොඩ්විල් නෞකාව මගින් මේ වනවිට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවයි එම සමාගම නිවේදනය කළේ.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
