මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
වාර්තා රැසක් අලුත් කළ ශ්රී ලංකාට පෙරළිකාර එක්දින ජයක්
ඉතිහාසයේ දෙවැනි ඉහළම එක්දින ලකුණු හඹායෑමේ වාර්තාවත් ශ්රී ලංකාවට පවන්, අවිශ්ක, දසුන් සහ ජනිත් ගෙන් විශිෂ්ට ඉනිම් ශ්රී ලංකා පාකිස්තාන එංගලන්ත තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය ශ්රී ලංකා ක්රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන සුපිරි අත්දැකීමක් ලබාදෙමින් එක්ද…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පෙරේදා (22 දා) පැවැති තරගයේදී එංගලන්තයට එරෙහිව, දැවැන්ත ලකුණු 430ක ඉලක්කයක් හඹාගොස් ශ්රී ලංකාව තරගය ජයගත්තේ එක්දින තරග වාර්තා රැසක් අලුත් කරමින් වීම තරගයේ විශේෂත්වයක් විය. ඒ අනුව අවසන් පන්දු වාරයේදී ශ්රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 08කි.
දසුන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 සැප් 2026කළණගේ විවාහයේ කාගේත් ඇස් නතර කළ සුන්දර දසුන්... Tamil look එකට හැඩවුණු ඒ දෙන්නා..මූලාශ්ර 3ක්
- 4 සැප් 2026දසුන් ශානක කැරිබියන් පිටිය දෙවනත් කරයි - ඉතිහාසයේ වේගවත්ම ශතකයේ හිමිකරුවා වෙයිමූලාශ්ර 2ක්
- 31 අගෝ 2026එංගලන්ත සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්රී ලංකා සංචිතයටමූලාශ්ර 2ක්
- 31 අගෝ 2026වසර තුනකට පසු දසුන් යළිත් එක්දින සංචිතයට කැඳවයිමූලාශ්ර 2ක්
- 21 අප්රේ 2026'ඩබල් ගේම්' ගහන්න හැදූ දසුන් ශානකට වසරක PSL තහනමක්මූලාශ්ර 2ක්
- 26 පෙබ 2026අපි පැරදුනේ මැච් බලන්නැති අයගෙ නෙගටිව් විවේචන නිසා - දසුන් ශානකමූලාශ්ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
