36 වැනි ජාතික යෞවන ක්රීඩා උළෙල ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 01 දක්වා දියගමදී
36 වැනි ජාතික යෞවන ක්රීඩා උළෙල ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
36 වැනි ජාතික යෞවන ක්රීඩා උළෙල ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙවර ක්රීඩා උළෙලේදී සමස්ත ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්යාගයක් ද, අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ද, තෙවන ස්ථානයට රුපියල් ලක්ෂයක් ද පිරිනැමීමට නියමිතය. කණ්ඩායම් තරග සඳහා ශූරතාව වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ පනස්දහසක් ද, අනුශූරතාව වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂයක් ද, තෙවන ස්ථානය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ද ලබාදීමට නියමිතය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා