මූලාශ්ර 3ක්ජනප්රිය
නව තරග වාර්තාවක් සමගින් ජනනි ධනංජනාගෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක්
ජපානයේදී පැවැත්වෙන 5 වන ආසියානු පැරා ක්රීඩා උළෙලේ (Asian Para Games) කාන්තා දුර පැනීම (T47) ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද තබමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ජනනි ධනංජනා වික්රමසිංහ සමත් වුණා. ඇය දැක්වු දක්ෂතාව මීටර් 5 යි සෙන්ටිමීටර් 52 ක්. ඉන
