මූලාශ්ර 3ක්ජනප්රිය
නාමල් සහ චාමර එකම බන්ධනාගාර බස් රථයෙන් අධිකරණයට - දෙදෙනාම යළි රිමාන්ඩ්
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂකවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද න
