මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගාල්ල ජාතික රෝහලෙන් දින 02ට අක්ෂි ශල්‍යකර්ම 600ක්
පො රොත්තු ලේඛනවල රැඳී සිටින රෝගීන්ට සහනයක් සලසමින් දින දෙකක් තුළදී ඇසේ සුද ඉවත් කර කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම 600ක් සිදු කිරීමට ගාල්ල ජාතික රෝහල සමත්ව තිබේ.ජ්‍යෙෂ්ඨ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දර්ශනා ධර්මදාස මහත්මියගේ උපදෙස් මත පසුගිය 07 සහ 08 යන දෙදින…
