දැන් ලංකාවේ ආයු අපේක්‍ෂාව ඉහල ගිහින්.. විශ්‍රාම වයස වෙනස් කර ප්‍රවීණයන්ගේ සේවය රටට ලබාගත යුතුයි.. - කෞෂල්‍යා ආරියරත්න
අධිකරණ පද්ධතිය තුළ මේ වන විට ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු සංඛ්‍යාව කඩිනමින් විසඳා ජනතාවට යුක්තිය පසිඳලීම සඳහා විශ්‍රාම වයස් සීමාවන් සංශෝධනය කරමින් ප්‍රවීණයන්ගේ සේවය රටට ලබාගත යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය ප්‍රකාශ
