මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල් වෙයි
පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල්කරණය කරමින් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ, එම වෙළඳපොළේ දෛනික මූල්ය ගනුදෙනු වඩාත් විධිමත් කිරීමේ අරමුණෙනි.
සාරාංශය
පෑලියගොඩ මැනිං වෙළඳපොළේ දෛනික මූල්ය ගනුදෙනු වඩාත් විධිමත් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දුන් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය (Online Payment System) අද (02) පෙරවරුවේ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක සහ ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න, නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක කරන ලදී .fmis.uda.lk වෙබ් ද්වාරය හරහා…
බිමල් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 නොවැ 2026උතුරු කොළඹ ඒකාබද්ධ නාගරික සංවර්ධන සැලැස්ම යටතේ ව්යාපෘති පිළිබඳ ක්ෂේත්ර නිරීක්ෂණයමූලාශ්ර 2ක්
- 28 නොවැ 2026අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 27,581.40ක් බව අමාත්ය බිමල් රත්නායක පවසයිමූලාශ්ර 3ක්
- 27 නොවැ 2026වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්මූලාශ්ර 6ක්
- 24 නොවැ 2026අල්ලස් කොමිසම සක්රීය කළේ වත්මන් ජනවරමෙන් බවට අමාත්ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ ප්රකාශ කළේයමූලාශ්ර 2ක්
- 22 නොවැ 2026IMF වැඩසටහන සාර්ථකව අවසන් කළ එකම රජය ජාතික ජන බලවේග රජය බව බිමල් රත්නායක පවසයිමූලාශ්ර 4ක්
- 3 නොවැ 2026නැගෙනහිර ජැටිය විකිණීමට ආණ්ඩුව තීරණයක් ගෙන නැති බව බිමල් රත්නායක ප්රකාශ කරයිමූලාශ්ර 2ක්

