මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
සජින් ද වාස් රිමාන්ඩ්.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.උපයාගත් වත්කම් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.විශේෂ විමර්ශන අංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, කොමිෂන් සභාවේ අනුමැතිය මතයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස සජින් ද වාස් ගුණවර්ධන, කටයුතු කළේය.
සාරාංශය
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදිය.
සජින් වාස් ගුණවර්ධන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

-611797.jpg&w=640&q=75)

