මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
නාය පෙරහුරුව අස්සේ ඇත්තටම නාය අවදානමක්:පවුල් 106ක් ඉවත් කරයි
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද 27 දින පැවති ආපදා පෙරහුරු වැඩසටහනක් අතරතුර සැබවින්ම එක්වරම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවක් සමග ඇති වූ නාය අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මාකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 106ක් ආරක්ෂිතව ඉත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්…


