මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නොමිලේම දින 10ක් ඉන්දියාවේ සවාරියක් යන්න කැමතිද? : මෙන්න ශ්‍රී ලාංකිකයින්ටත් අවස්ථාවක්
ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ට දින 10ක ඉන්දීය සංචාරයක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවන නව වීඩියෝ තරගයක් ඉන්දියාව විසින් හඳුන්වා දී තිබෙන…
සාරාංශය
පසුගිය නොවැම්බර් 20 වැනිදා ආරම්භ වූ මෙම තරගය සඳහා ලබන දෙසැම්බර් 20 වැනිදා රාත්‍රී 11.59 දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි. ඉන්දියාවෙන් පිටත ජීවත් වන ඉන්දීය ජාතිකයින්, ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීය පුරවැසියන්ට ද මෙම තරගය සඳහා සහභාගී විය හැකි බව සඳහන්. මෙම තරගය සඳහා කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය නොකරන අතර, කිසිදු මිලදී ගැනීමක් හෝ වාසනා දිනුම් ඇදීමක් ද ඊට අදාළ නොවන බව සඳහන්.

