මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
යුද හමුදාවේ මැදිහත් වීමෙන් මන්නාරමේදී ගංවතුරින් පීඩාවට පත් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත
මන්නාරම කූරෙයි ප්රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70ක පුද්ගලයන් 163 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට යුධ හමුදාව පියවර ගෙන තිබේ.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
