ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක ප්රදේශ සඳහා 3 වැනි මට්ටමේ සහ කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය දිස්ත්රික්ක සඳහා 2 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්
රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ 3 වැනි මට්ටමේ (ඉවත් වීමේ) පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව රත්නපුර…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 06කට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ, අනුව රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
