Trending4 sourcesUpdated
රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 6කට නායයෑමේ රතු අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 06කට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ, අනුව රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ. එම සංවිධානය අද (26) පස්වරු 2.45ට නිකුත් කළ එම නිවේදනයට [...]
Full coverage
Image: Dasatha Lanka NewsBy Dasatha News 4
Read on Dasatha Lanka NewsAlso covered by
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.