මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
වසර 36කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලයට අලුත් ගොඩනැගිල්ලක්
කන්කසන්තුරේ ප්රදේශයට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ ප්රධානත්වයෙන් අද (25) පෙරවරුවේ සිදු කෙරුණා. වසර 36කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය වෙනුවෙන් නව ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු 2027 වසරේ මැයි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. රුපියල් මිලියන 32.9ක ආයෝජනයකින් මෙම [...]
සාරාංශය
වසර 36කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය වෙනුවෙන් නව ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු 2027 වසරේ මැයි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. රුපියල් මිලියන 32.9ක ආයෝජනයකින් මෙම නව ගොඩනැගිල්ල ඉදි කිරීමට නියමිතයි.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 30 සැප් 2026සෞඛ්ය ක්ෂේත්රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 5ක්
- 22 සැප් 20265G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්සමූලාශ්ර 2ක්
- 9 සැප් 2026අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්ය අමාත්ය ටැන්ඩින් වංචුක් අතර හමුවක්මූලාශ්ර 5ක්
- 3 සැප් 2026එල්නිනෝ බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරනවා - ඇමති වෛද්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 5ක්
- 25 අගෝ 2026ව්යවස්ථා සංශෝධනයේ අරමුණ අධිකරණ පද්ධතියේ පුළුල් ප්රතිසංස්කරණයක් – අමාත්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
