Trending3 sourcesUpdated
වසර 36කට පසු රුපියල් මිලියන 32.9ක ආයෝජනයකින් කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්
යාපනය දිස්ත්රික්කයේ කන්කසන්තුරේ තැපැල් කාර්යාලය සඳහා රුපියල් මිලියන 32.9ක ආයෝජනයකින් ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද (25) පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
Summary
ඒ අනුව, 2025 වසරේ නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර තිබූ අතර, 2026 වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. 2025 වසරේ සිව්වන කාර්තුවේදී ආරම්භ කළ ද එම වසර තුළ අවසන් කිරීමට නොහැකි වූ අත්යවශ්ය ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට ද සැලසුම් කර තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
