මූලාශ්‍ර 5ක්
ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ අධිකරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණයක් – අමාත්‍ය නලින්ද ජයතිස්ස
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පෙත්සම් රැසක් ඉදිරිපත් වී ඇති බවත්, එම සියලු කරුණු සලකා බලා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ විවාදයක් පැවැත්වෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
