මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අයහපත් කාලගුණයෙන් අමෙරිකාවට බලපෑම් - නව ලක්‍ෂයක් අදුරේ
අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළ තීර දෙකටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එරට බොහෝ ප්‍රදේශවල දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව විදුලි ඇනහිටීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් රැසක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

