ගෝඨාභය රාජපක්ෂගේ නඩුවක් කල්යයි
සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය නොවැම්බර් මස 27 දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

යාපනයේ අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 වන දින තෙක් කල් තැබීමට යාපන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළා. සිද්ධියට අදාලව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (29) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දුන් අතර ඉදිරි දින මෙම අධිකරණයේ පෙනි සිටිමට නියෝග කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා