මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකා - භූතාන සාෆ් පාපන්දු සටන ගෝල 2-2ක් ලෙස අවසන්
බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු (SAFF) තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවති මූලික වටයේ තරගය ගෝල 2-2ක් ලෙස අවසන් විය.
සාරාංශය
බංග්ලාදේශයේ ඩකා ජාතික ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති දකුණු ආසියානු පාපන්දු (SAFF) තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවති මූලික වටයේ තරගය ගෝල 2-2ක් ලෙස අවසන් විය. මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වූ මෙම තරගයේදී දෙපිළම තියුණු ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළහ. ඒ අනුව දෙපිළම සම ගෝල වාර්තා කිරීම හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව තරගය නිමාවිය.

