මූලාශ්ර 10ක් යාවත්කාලීන විය
ඥානසාර හිමියන් වෙනත් නඩුවලට ඉදිරිපත් කිරීමේදී සිරගත ඇඳුමෙන් ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා පෙත්සමක්
සිරදඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩ අත්තේ ඥාණසාර ස්වාමීන්වහන්සේ වෙනත් නඩු සඳහා ඉදිරිපත් කිරීමේදී සිරගත ඇඳුමෙන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: ITN NewsITN News Editor විසිනි
ITN News හි කියවන්නමෙයද වාර්තා කළේ
ඥානසාර හිමියන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 ඔක් 2026ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්යග්රහය අද පස්වන දිනටත්මූලාශ්ර 4ක්
- 18 ඔක් 2026ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා සත්යග්රහය සිව්වැනි දිනටත්මූලාශ්ර 11ක්
- 16 ඔක් 2026"විසඳුමක් දෙනකල් යන්නේ නෑ" ඥානසාර හිමියන් වෙනුවෙන් ජනපති කාර්යාලය ඉදිරිපිට සංඝ සටනක්!මූලාශ්ර 6ක්
- 15 ඔක් 2026ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සංදේශයක් භාර දෙයිමූලාශ්ර 11ක්
- 14 ඔක් 2026ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයිමූලාශ්ර 10ක්
- 8 ඔක් 2026පූජ්ය ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය කළා -හිටපු ජනපති රනිල්මූලාශ්ර 8ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
ස්ථාන