මූලාශ්ර 5ක්ජනප්රිය
ශිරන්තිට හදවත් සැත්කමක්
ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෘද සැත්කමක් කර ඇතැයි පවුලේ ආරංචි මාර්ග පවසයි.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නශිරන්ති රාජපක්ෂ මහත්මියට හෘද සැත්කමක් කර ඇතැයි පවුලේ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටිනවා. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි තත්වයක් මත මෙම සැත්කම සිදුකර තිබෙනවා. නමුත් ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවයි පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත