උලපනේ සුමංගල හිමියන්ගෙන් පැය 4 ක ප්රකාශයක් සටහන් කර ගනී
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් කොළඹ විහාර මහාදේවී උද්යානයේ සත්යග්රහයක නියැලී සිටියදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකදී බලංගොඩ කස්සප හිමියන්ට පහර දී ඇති බවට කළ ප්රකාශයක් සම්බන්ධයෙන් ක