ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
කිංස්බරියට ගියේ උණ හැදිලා.. රෝහල් ගියොත් බල නහර කපයි කියා සැකයි.. වීඩියෝ ලීක් කලාට නඩු දානවා..- කස්සප හිමි
කොළඹ විහාරමහාදේවි උද්යානයේ දියත් කෙරුණු අඛණ්ඩ සත්යග්රහය අතරතුර තමන් වහන්සේ අගනුවර පිහිටි තරු පන්තියේ හෝටල් වෙත වැඩම කරනු ලැබුවේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් බව පූජ්ය බලන්ගොඩ කස්සප හිමියෝ අවධාරණය කරති. අද පස්වරුවේ සත්යග්රහ භූමිය වෙත වැඩම කළ උන්වහන්සේ, මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියහ.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Lanka C News[email protected] (Unknown) විසිනි
Lanka C News හි කියවන්නමෙයද වාර්තා කළේ
බලංගොඩ කස්සප හිමි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 ඔක් 2026බලංගොඩ කස්සප හිමිට එරෙහිව ජවිපෙන් පැමිණිල්ලක්මූලාශ්ර 6ක්
- 23 ඔක් 2026අනුර හිටියා දැන් ඇති,අපේ ජීවිත මතින් සිංහලයෝ සූදානම් වෙන්න ඕනේ අනුරව ගෙදර යවන්න - බලංගොඩ කස්සප හිමිමූලාශ්ර 2ක්
- 21 ඔක් 2026ජනාධිපති ඇවිල්ල අනේ සමාවෙන්න,වැරැද්දක් වුණා කිව්වොත් විතරයි අපි පිරිත් පැන් දී පිරිත් නූලක් අතේ ගැට ගහන්නේ - බලංගොඩ කස්සප හිමි කියයිමූලාශ්ර 8ක්
- 19 ඔක් 2026බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් උලපනේ හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්රකාශ සටහන් කරගනියිමූලාශ්ර 5ක්
- 17 ඔක් 2026බලංගොඩ කස්සප හිමිට පහරදීමක් - සුව සැරියෙන් ජාතික රෝහලටමූලාශ්ර 11ක්
- 11 පෙබ 2026බලංගොඩ කස්සප හිමි ඇතුළු 10 දෙනාට ඇප..මූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.