Trending3 sourcesUpdated
කිංස්බරියට ගියේ උණ හැදිලා.. රෝහල් ගියොත් බල නහර කපයි කියා සැකයි.. වීඩියෝ ලීක් කලාට නඩු දානවා..- කස්සප හිමි
කොළඹ විහාරමහාදේවි උද්යානයේ දියත් කෙරුණු අඛණ්ඩ සත්යග්රහය අතරතුර තමන් වහන්සේ අගනුවර පිහිටි තරු පන්තියේ හෝටල් වෙත වැඩම කරනු ලැබුවේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් බව පූජ්ය බලන්ගොඩ කස්සප හිමියෝ අවධාරණය කරති. අද පස්වරුවේ සත්යග්රහ භූමිය වෙත වැඩම කළ උන්වහන්සේ, මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියහ.
Full coverage
By Gossip Lanka News
Read on Gossip Lanka NewsAlso covered by
Summary
ආන්දෝලනාත්මක පුවත් මවන බලංගොඩ කස්සප හිමි සම්බන්ධ තෙවන වීඩියෝවද නිකුත්ව තිබේ. මෙහි දැක්වෙන්නේ කස්සප හිමි සත්යග්රහය අතරතුර දිවා ආහාරය සඳහා කොළඹ ජයික් හිල්ටන් හෝටලයට වැඩම කර ඉන් පිටව යන ආකාරයයි. දින ගණනාවක් පුරා අව්වේ සිටිමින් සත්යග්රහයට කණ්ඩායමක් වෙහෙසෙද්දී මෙම හිමියන් පමණක් මේ ආකාර සුඛ විහරණයක් ලැබීම ගැන විවේචන සමග සමාජ මාධ්ය තුළ මෙම වීඩියෝව හුවමාරුවේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.