එම නඩුව අද ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරුෆ් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී ය.ඇප හිමිවූවන් අතර ස්වාමීන් වහන්සේ හතර නමකි.විනිසුරුවරයා නියෝග කළේ, රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරින ලෙසයි.නියමිත පරිදි අධිකරණයේ පෙනි සිටින ලෙසත් විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.
එම නඩුව අද ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරුෆ් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී ය. විනිසුරුවරයා නියෝග කළේ, රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරින ලෙසයි. නියමිත පරිදි අධිකරණයේ පෙනි සිටින ලෙසත් විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- පූජ් ය බලංගොඩ කස්සප හිමියන්
- එන්.එම්.එම්. අබ්දුල්ලා
- බලංගොඩ කස්සප හිමි
- කළ් යාණවංශ තිස්ස
- බ්දුල්ලා මහරුෆ්
- ගොඩ කස්සප හිමි
- බාල
යතුරු පද- ඇතුළු3
- ත්‍රිකුණාමලය2
- පිරිසට2
- විනිසුරුවරයා
- කළ්‍යාණවංශ
- බුදුපිළිම
- හිමිවූවන්
- හතරදෙනා
- පූජ්‍ය
- බැගින්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා