මූලාශ්ර 8ක් යාවත්කාලීන විය
පූජ්ය ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය කළා -හිටපු ජනපති රනිල්
සිංගප්පූරුවේ සිටින හිටපු ජනපති රනිල් වික්රමසිංහ පූජ්ය, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනයට අනුව යහපාලන රජය සමයේ ඥානසාර හිමියන්ට සමාව ලැබුණේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම මත බව කියයි.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsDasatha News 4 විසිනි
Dasatha Lanka News හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
සිර දඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණ වලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. විශ්රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
ඥානසාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 ඔක් 2026ඥානසාර හිමි නිදහස් කිරීම ගැන තීරණයක් ගන්න ජනාධිපතිට ප්රමාණවත් කාලයක් දෙන්න තිබුනා..මූලාශ්ර 6ක්
- 24 ඔක් 2026ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයිමූලාශ්ර 4ක්
- 23 ඔක් 2026ඥානසාර හිමි සිවුරෙන් උසාවියට පැමිණීම අද (23) සිදු නොවේමූලාශ්ර 8ක්
- 20 ඔක් 2026ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්යග්රහය අද පස්වන දිනටත්මූලාශ්ර 4ක්
- 19 ඔක් 2026ඥානසාර හිමි වෙනුවෙන් විරෝධතා පැවැත්වීම වළක්වාලූ නියෝගයට එරෙහිව ගමන්පිලගෙන් පෙත්සමක්මූලාශ්ර 4ක්
- 18 ඔක් 2026ඥානසාර හිමිට මුවාවී රාජ්යය අස්ථාවර කරන්නන්ට නීතිය උපරිමයෙන්..මූලාශ්ර 4ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.