මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
චීන රජයට අත්‍යවශ්‍යව සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ
චීන රජයට අත්‍යවශ්‍යව සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු මෙරට විවිධ ප්‍රදේශවල සැඟවී සිටියදී චීන රජයේ දැනුම්දීම මත ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (26) රාත්‍රියේ පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
සාරාංශය
චීනය බලා පිටත්වන ගුවන් යානා දෙකකින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 08 දෙනෙකුගේ රැකවරණය යටතේ මොවුන් පිටුවහල් කර තිබේ. ඒ අනුව, පළමු චීන ජාතිකයන් තිදෙනා ආගමන විගමන නිලධාරීන් 05 දෙනෙකු සමඟ ඊයේ (26) රාත්‍රී 08.50ට චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ එම්. ඉතිරි චීන ජාතිකයන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන් තිදෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10.25ට එයාර් චයිනා ගුවන් සේවයේ සී.

