මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
බිලියන 190ක් විදේශගත කළ ජාවාරමේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්
මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති වීරෝධි අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ ජිෆ්රි මොහොමඩ් ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු ලබන 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළා. නඩුව කැඳවූ අවස්ථාවේ දී 1, 7 සහ 8 සැකකරුවන් බන්ධනාගාර නිළධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මෙම [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
මෙම සිද්ධියට අදාල 7වන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බැවින් එම සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය මගින් නියෝග නිකුත් වුණා. ඒ අනුව, එම සැකකරුට රුපියල් ලක්ෂ 25 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ. එමෙන්ම, පළමු වන සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ඉදිරි දිනයේ දී සලකා බලන බව ද අධිකරණයෙන් දැනුම් දුන්නා.
ජිෆ්රි මොහොමඩ් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.