ජිෆ්රි මොහොමඩ් ඇතුළු 4 දෙනා 22දා දක්වා රිමාන්ඩ්
මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීතිවිරෝධි අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් 4 දෙනකු ලබන 22දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ
