මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් - හේතුව මෙන්න
එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන් ක්රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

