ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ත්රිකුණාමලයේ සිදුවූ තෙල් කාන්දුවකට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කඩිනම් ප්රතිචාර
ත්රිකුණාමලය වරායේ පිහිටි බූම් කෝව් (Boom Cove) ප්රදේශයේ අද(28) උදෑසන 7.30ට පමණ නිරීක්ෂණය වූ සුළු තෙල් කාන්දුවකට ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කඩිනම් ප්රතිචාර දක්වා ඇත.
සාරාංශය
ත්රිකුණාමලය වරායේ පිහිටි බූම් කෝව් ප්රදේශයේ නිරීක්ෂණය වූ සුළු තෙල් කාන්දුවකට ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කඩිනම් ප්රතිචාර දක්වා තිබෙනවා. අද (28) උදෑසන 07.30 ට පමණයි මෙය වාර්තා වී තිබුණේ.

