මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කළ නොහැකියි - ජනපති අනුර
රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ එම රට පාලන කරන පාලකයාගේ ක්‍රියාකලාපය මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පාලකයා ප්‍රතිපත්තිගරුක ධාර්මික පාලකයෙක් නම් රට සෞභාග්‍ය කරා ගමන් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පාලකයා දූෂිත අධාර්මිකයෙක් නම් මුළු රටම අරාජිකවන බවයි සඳහන් කළේ. කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේදී අද (28) ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ [...]

